නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් රැඳවියෙකු මරුට


ඔහු 71 හැවිරිදි පුද්ගලයෙකි.

.

71 හැවිරිදි පිරිමි රැඳවියෙකු නගෝයා බන්ධනාගාර නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගොස් තිබේ.

සැකකරු බන්ධනාගාරයේ සිටියදී උග්‍ර හෘදයාබාධයකට ගොදුරු වී තිබේ. 

ඒ අනුව ඔහු පපුවේ වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ ගැන පැමිණිලි කළ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඒ පිලිබඳ තැකීමක් කර නැත.

කෙසේනමුත් දින නවයකට පසු ඔහුව රෝහලකට ගෙනගිය නමුත් බහු අවයව අකර්මණ්‍ය වීමෙන් මියගොස් ඇත.

 

74 Views

Comments