උතුරු කොරියාවෙන් ජපාන මුහුදට බැලස්ටික් මිසයිලයක්


ඊයේ (13) උදෑසන 7.23 ට පමණ මිසයිලය දියත් කර තිබේ.

.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව ඊයේ (13) උදෑසන 7.23 ට පමණ උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් දියත් කරන ලදී.  

එය වෙනදාට වඩා ඉහළ කෝණයකින් දියත් කර කිලෝමීටර් 1,000 ක් පමණ පියාසර කිරීමෙන් පසු ජපාන මුහුදට වැටී ඇත.

 

125 Views

Comments