සත්ත්ව ආරක්ෂණ නීතිය උල්ලංඝණය කළ කතක් අත්අඩංගුවට


ඇය සුනඛයන් නව දෙනෙකු අපිරිසිදු පරිසරයක ඇති දැඩි කර තිබේ.

.

සත්ත්ව ආරක්ෂණ නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට 60 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කුඩා සුනඛයන් නව දෙනෙකු අපිරිසිදු පරිසරයක ඇති දැඩි කළ බවට සැක කෙරේ.  

මේ අනුව ඇයට වසරක සිරදඬුවමක් සමග යෙන් මිලියනයක දඩයක් නියම කෙරේ.  

උසස් ප්‍රාන්ත පොලිස් නිලධාරියෙකුට අනුව මෙම කාන්තාව සයිටමා නගරයේ කනිෂ්ඨ උසස් පාසලක තාවකාලික ගුරුවරියක් වේ.

108 Views

Comments