ෆුකුඕකා ළදරු සුරැකුම් මධ්‍යස්ථාන පැය 24 පුරාම සේවා සැපයීමට සැලසුම් කෙරේ...


ෆුකුඕකා හි පිහිටි සියලුම ලදරු සුරැකුම් මධ්‍යස්ථාන, එම ප්‍රදේශයේ...

.

ෆුකුඕකා හි පිහිටි සියලුම ලදරු සුරැකුම් මධ්‍යස්ථාන, එම ප්‍රදේශයේ වැන්දඹු සහ දික්කසාද වූ මව්වරුන් වෙනුවෙන් පැය 24 ම  විවෘත කර තැබීමට එම ප්‍රදේශයේ සියලුම ළදරු  සුරැකුම් මධ්‍යස්ථාන තීරණය කර තිබේ.

පනස් හැවිරිදි, ළදරු සුරකුම් සේවා මධ්‍යස්ථානයක හිමිකාරිය වන Satoko Kamitakehara පැවසුවේ, බොහොමයක් දික්කසාද වූ හෝ වූ හෝ වැන්දඹු වූ මව්වරුන් සිය රාත්‍රී සේවා මුරය සඳහා වාර්තා කිරීමට යෑමේ දී දරුවන් තබා යෑමට ස්ථානයක් නොමැතිව මහත් අසරණ තත්ත්වයට පත්වනු තමන් දැක ඇති බවයි. එවැනි මව්වරුන්ට මෙම තීරණය ඉතා යහපත් සැනසිලිදායක එකක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

190 Views

Comments