2021 වසර සඳහා වන පරිගණකගත මූල්‍ය අපරාධ සහ වංචා හෙළි කරන වාර්තා වලට අනුව උතුරු කොරියාව විසින් cryptocurrency ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයක් කොල්ල කා ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියානු නායක Kim Jung Un විසින් මෙහෙයවනු ලබන පරිගණක හැකර් වරුන්ගේ බලකායක් විසින් මෙම සියලුම ඩිජිටල් මූල්‍ය වංචා සිදුකර ඇති බව වාර්තා හෙළිකරයි.රාජ්‍යයක නායකත්වය විසින් මෙතරම් විශාල අන්තර්ජාතික ඩිජිටල් මූල්‍ය වංචාවක් සිදු කිරීමට සහාය දක්වන ලද එකම අවස්ථාව මේ බව වාර්තා වැඩි දුරටත් සනාථ කරයි.