ශීත ඍතුවේන් පසුව ජපාන වාසීන් ටිකෙන් ටික මේ ළංවන්නේ වසන්ත සමයේ එන උණුසුම් දින කීපය ටයි .එනම් චෙරි මල් පිපෙන කාලය අතලඟයි.බොහෝ ජපාන වාසීන් ජපානයේ ප්‍රසිද්ධම සකුරා මල් විශේෂය වන somei yoshino ප්‍රභේදය පිබිදෙන කාලය පිළිබඳව පෙර නිමිති අපේක්ෂාවෙන් සිටී.
ජපානයේ ප්‍රමුඛ කාලගුණ විද්‍යා අඩවියක් වන Weathernews මෙවරත් ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව අනාවැකි පවසන්නට සමත්ව ඇත. ඔවුන්ට අනුව මෙවරත් සකුරා මල් මල් වසන්තය අපේක්ෂිත කාලයට වඩා වේලාසනින් එළඹීමට නියමිත අතර ඒ තෝකියෝ නුවර පමණක් නොව ජපානයේ ප්‍රධාන නගර ගණනාවක ය. ඔවුන්ගේ අනාවැකි න් ට අනුව ජපානයේ සකුරා වසන්තය මාර්තු මස 15වන දින වන විට ආරම්භවීමට අපේක්ෂිතය .
Source :japantoday.com