පැරා ඔලිම්පික් නිමාව දකී


බීජිං නුවර පැවති පැරා ඔලිම්පික් තරග ඉරිදා දින නිමාවට පත්විය. මෙවර ඔලිම්පික් තරග සදහා රුසියානු හා බෙලාරූස්

.

බීජිං නුවර පැවති පැරා ඔලිම්පික් තරග ඉරිදා දින නිමාවට පත්විය. මෙවර ඔලිම්පික් තරග සදහා රුසියානු හා බෙලාරූස් ක්‍රීඩකයන්ට සහභාගි වීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් වෙනදාට වඩා එහි අසාමාන්‍ය ස්වරූපයක් ඉසිලීය.

 

මෙහිදී ඉසව් 78ක් ක්‍රීඩකයන් 600කගේ පමණ සහභාගිත්වයෙන් පැවති අතර 2026 පැරා ඔලිම්පික් පැවැත්වීමට නියමිත ඉතාලියේ මිලාන්  සහ කෝර්ටිනා සදහා ඔලිම්පික් ධජය ලබා දෙන ලදි.

 

168 Views

Comments