දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට


මෙලෙස මියගොස් ඇත්තේ අසූ හැවිරිදි කාන්තාවකි.

.

පෙරේදා(06) අලුයම 5:50 ට පමණ කනගාවා ප්‍රාන්තයේ Zama නගරයේ Sagamigaoka හි Odakyu Odawaraහි දුම්රිය හරස් මාර්ගයකදී 80 හැවිරිදි කාන්තාවක් දුම්රියක ගැටී මිය ගියේය.  

ඇය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු වී සියදිවි නසාගැනීම සඳහා එහි රැඳී සිටින අයුරු දුම්රියේ තිබූ කැමරාවට හසු වී ඇති බව පොලිසිය පැවසීය.

Odakyu Electric දුම්රිය සමාගමට අනුව මෙම අනතුර හේතුවෙන් පැය 1 යි විනාඩි 25 ක පමණ කාලයක් දුම්රිය ගමනාගමනය අත්හිටුවීමට සිදුවූ අතර මගීන් 15,100 ක් පමණ පීඩාවට පත්විය.

 

148 Views

Comments