ජපන් රජය පවසන්නේ ක්වොන්ටම් පරිගණක පුළුල් ලෙස භාවිතා කිරීම දිරිගැන්වීම සඳහා යෙන් බිලියන 4.2 ක් පමණ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම පරිගණක සුපිරි පරිගණකවලට වඩා වේගයෙන් ගණනය කිරීම් සිදු කරයි.
ජපානය විසින් දැනට භාවිතා කරන ක්වන්ටම් පරිගණක ආකෘතිය එක්සත් ජනපද තාක්ෂණික දැවැන්තයෙකු වන IBM විසින් සංවර්ධනය කරන ලදී.